"තවත් එක සාක්ෂියක් තිබුණා. ඒ තමයි එයා එදා රෑ ඇදගෙන
එළියට ගිය අළුපාට ඉරි ඇඳුම. එයා ගඟ හරහා පීනන්න ලෑස්තිවෙලා
ඇඳුම ගලවලා ගල් දෙබුක්කාවක් අස්සට ගැහුවා.
වෙලාව කියන්නේ වතුරේ ගහගෙන ආපු මැරුණ මාලුවෙක්
හිටපු තැනකට තමයි ඒක එබුවේ.ඒකෙන් එයාගේ ඇඳුම ගඳ ගහන්න
පටන් ගත්තා. එයා ඒක හෝටලේට ඇදගෙන ගියාම ගද ගහන්න
පටන් ගත්තා. එයා ඒක කානු ගඳක් කියලා යටපත් කරන්න හැදුවත්
හරිගියේ නෑ. එයා ඒක ලෝන්ඩ්රියට දුන්නා. වෙලාව කියන්නේ
එයා හොටලේ රෙජිස්ටර් එකේ දැක්ක නමක් තමයි ලොන්ඩ්රියට දුන්නේ. වෙලාව කියන්නේ .
මැක්රයිටර් මැක්රයිටර් තමන්ගේ ඇඳුම ගන්න ගියාම
ලෝන්ඩ්රියෙන් එයාට දුනනේ මේ ඇඳුම. මිනිහට හොඳ මොළයක්
තියන නිසා එයා හිතුවා කෙනෙක් ඇඳුම් ගලවලා ගලක් උඩ තියන්නේ
එක්කෝ නාන්න. එහෙමත් නැත්නම් පීනන්න කියලා.
මේ සීතලේ කවුරුවත් නාන්න එන්නේ නැති නිසා එයා තේරුම් ගත්තා
මේ කඹේ දිගේ නැග්ග මිනිහගේ ඇඳම් තමයි කියලා.
Awasan Horawa - අවසන් හෝරාව
- Publisher: Aratuwa Prakashana - අරටුව ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Hasthika Polwaththage - හස්තික පොල්වත්තගේ
- ISBN: 9789557010076
- Availability: Available
-
Rs. 1,100.00

